Breaking News
Home / Gossip / කුසල් පෙරේරා ඇත්තද බොරුද කියන්නේ බලන්න පරික්ෂනයකට

කුසල් පෙරේරා ඇත්තද බොරුද කියන්නේ බලන්න පරික්ෂනයකට

කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක භාවිත කල බවට ඔප්පු විම හේතුවෙන් ඔහුට තරග තහනමක් පනවා තිබෙන බව සියල්ලන්ම දන්නා කරුනක්.
නමුත් ඔහුගේ නිවරදි බව ඔප්පු කිරිමට නැවත වරක් ඔහුට අවස්තාව හිමි වි තිබෙනවා.

 
ඔහු ප්‍රාකශ කරන දේවල් ඇත්තද බොරුද කියා පරික්ෂා කිරිමට යන්ත්‍රයක් මගින් සිදු කිරිමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තිරනය කර තිබෙනවා.ඔවුන් අසන ප්‍රශ්න වලදි කුසල් ජනිත් ඇත්තද බොරුද ප්‍රකාශ කරන්නේ කියලා මේ යන්ත්‍රයෙන් ඔවුන්ට බලා ගැනිමට හැකි වෙනවා.

 
නමුත් අප වර්තාකරුවන්ට ලැබෙන ආරංචි මාර්ග වලට අනුව 20 20 ලෝක කුසලානයෙන් පසුව කුසල් ජනිත්ට නිසැකවම නැවතත් ක්‍රිඩා කිරිමට හැකි වනු ඇති.මෙය තවත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය රග දක්වන නාටකයක් බවට කුසල් ජනිත් තනමට ලක්වු දවසේ සිට මේ දක්වා වාර්තා වු සියලුම ලිපි වාර්තා සැලකිමේදි අපට පෙනි යන කරුනක්.ඒ පිලිබද විශේෂ වාර්තාව අප වෙබ් අඩවියෙන් ලගදිම..

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

2 comments

  1. World cup walin passe kusal avith wedak thiyenawada? icc is sooooo crazyyyyyyyyyyyy

  2. world cup 1n passe kusal apuwama perahera gihin iwarai. icc ekata crazy wediwela ane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close