Breaking News
Home / Gossip / කුසල් පරීක්ෂණ දෙකකදී නිර්දෝෂී වෙයි

කුසල් පරීක්ෂණ දෙකකදී නිර්දෝෂී වෙයි

තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ දැනට සිදු කෙරුණු තාක්ෂණික පරීක්ෂණ දෙකේදී ඔහු නිර්දෝෂී යැයි සනාථ වී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ  සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

 

මේ සියලු පරීක්ෂණ වාර්තා අපේ‍්‍රල් මස 20 වැනිදායින් පසු කි‍්‍රකට් ආයතනයට ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව ක්‍රියාමාර්ග හරහා කුසල්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් පේන්වා දුන්නා.
 

කුසල්ට මේ වන විට පනවා ඇත්තේ වසර 4 ක තාවකාලික තහනමක් පමණක් බවද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close