Breaking News
Home / Gossip / කුසල් නිදහස්

කුසල් නිදහස්

කුසල් පෙරේරා පිලිබද මේ මස මුලදි ICC විසින් කරන ලද නිරවද්යතාව මැන බැලිමේ පරික්ෂනයෙන් ඔහු සමත් වි තිබෙන බවට වර්තා වනවා.
ඒ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මගින් ICC ට ඔහු වෙනුවෙන් කර ඇති අභියාචනයෙන් ඔහුට පනවා ඇති තහනම ඉවත්ව යනු ඇත.මේ පිලිබදව ICC රැස් වන විශේෂ කමිටුවක් මගින් අවසාන තින්දුව දිමට නියමිතයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close