Breaking News
Home / Gossip / කුසල් නිදහස් වෙන්නේ මෙහෙමලු

කුසල් නිදහස් වෙන්නේ මෙහෙමලු

තරග තහනමකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ එම තරග තහනම හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමට උත්සහ දරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

විමසුමකදී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ එළැඹෙන එංගලන්ත සංචාරයෙන් පසු යෙදී ඇති ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයට කුසල් එක්කර ගැනීමට ප‍්‍රබල උත්සාහයක් දරන බවයි.

කුසල් ජනිත් පෙරේරා නොමැති වීම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල පාඩුවක් වූ බවද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.  

තහනම් උත්තේජක චෝදනාවකට වරදකරු වී සිටින කුසල්ට එම වරදට වසර 04ක් දක්වා තරග තහනමක් පැනවීමේ හැකියාවක් පවතින බවයි මීට පෙර ප‍්‍රකාශ වුණේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close