Breaking News
Home / Gossip / කුසල් තවම තහනම් නැ.තවම පරික්ෂණ ක්‍රියාත්මකයි

කුසල් තවම තහනම් නැ.තවම පරික්ෂණ ක්‍රියාත්මකයි

කුසල් ජනිත් පෙරේරා වසර 4 කට තරග තහනමකට ලක්ව සිටියත් ඔහු පිලිබදව පවත්වන පරික්ෂණ තවම අවසන් ව් නැත.ඔහුගේ හිස කෙස් පිලිබද පරික්ෂනය මිට දෙසතියකට කලින් සිදු කල අතර තවත් පරික්ෂන සිදු කිරිමට තිබෙන බවත් ක්‍රිඩා ආමත්ය්යවරයා පවසා සිටියා.නිති උපදෙස් මගින් පරික්ෂන අවසන් වු පසු ඔහුට නිදහස් විමට හැකි වනු ඇති බවයි වර්තා වන්නේ.මේ පිලිබදව ක්‍රිකට් ආයතනය මගින් සිදු කරන පරික්ෂනයද තවම  ක්‍රියාත්මකයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close