Breaking News
Home / Gossip / කුසල් එනවා කියන එකද තිලංග සුමතිපාල ඉගියෙන් කිව්වේ?

කුසල් එනවා කියන එකද තිලංග සුමතිපාල ඉගියෙන් කිව්වේ?

Sri Lanka's Kusal Perera walks back to the pavilion after his dismissal by New Zealand's Trent Boult during their ICC Twenty20 Cricket World Cup match in Chittagong, Bangladesh, Monday, March 31, 2014. (AP Photo/A.M. Ahad)

ලබන මස 8 වන දින අරම්භ විමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහාභාගි වනක්‍රිඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කිරිම අද දින(18) සිදු කරන බව ක්‍රිකට් ආයතනයේ සභහාපති තිලංග සුමතිපාල මහත ඊයේ ප්‍රකාශ කලේය.

අසියානු කුසලානය සදහා ඩයලෝග් ආයතනය විසින් නිලවශයෙන් අනුග්‍රහාය දැක්විම සදහා ක්‍රිඩා ආමත්‍යන්ශයේ සංවිධනය කරන ලද උත්සවයේදි සභාපතිවරයා මෙසේ අදහස් දැක් විය.

“අසියානු කුසලාන සහා ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගිවව සංචිතය නම් කරිම හෙට අවසන් කරන්න පුලුවන් වෙයි.ලෝක කුසලාන සංචිතය ලබන මර්තු 01 වැනිදා දක්වා වෙනස් කම් කරන්න පුලුවන්” සභාපති වරයා එසේ අදහස් දැක්විය.කුසල් සහ ක්‍රිකට් බලධාරින් මේ මස 25 වනදා විශේෂ සාකාච්ජාවක් පැවැත්විමටත් නියමිතයි

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close