Breaking News
Home / Gossip / කුසල්ට ගොඩක් දුරට t20 worldcup එක සෙල්ලම් කරන්න චාන්ස් එක ?

කුසල්ට ගොඩක් දුරට t20 worldcup එක සෙල්ලම් කරන්න චාන්ස් එක ?

අපේ කුසල්ට ගොඩක් දුරට t20 worldcup එක සෙල්ලම් කරන්න චාන්ස් එක හම්බෙයිලු.මොකද කුසලට ඒ බෙහෙත් දීපු ඩොක්ටර් පිලිගෙනලු  ඒවා කුසල්ට දුන්න කියලා.

තවත්, icc එකේ ලංකාවෙන් ඉන්න ලොකුම කෙනා දන්නවනේ…රන්ජන් මඩුගල්ලේ…ඒ වගේම කුමාර ධර්මසේන..මේ දෙන්නත් කුසල්ට අසාධාරණයක් වෙනවනම් ඉල්ලා අස් වෙනවා කියලා කියලලු.

ඒ හින්දා ගොඩක් දුරට කුසල්ට wc සෙල්ලම් කරන්න චාන්ස් එක හම්බෙයි කියලා තමා ආරංචි වෙන්නෙ…

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close