Breaking News
Home / Gossip / කුසල්ගේ පරික්ෂණ වර්තාව

කුසල්ගේ පරික්ෂණ වර්තාව

තහනම් උත්තේජක චොදනාවන්ට ලක්ව වසර 4 ක තාවකාලික තහනමකට ලක්ව සිටින ආරම්භක පිතිකරැ කුසල් ජනිත් පේරේරො ගේ පරික්ෂණ වර්තා තව දුරටත් ප්‍රමාද වන බවයි දැන ගන්නට ලැ‍ෙබන්නේ.

නමුත් ඒ පිලිබදව කල විමසුමකදි අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලෙකම් මොහාන් ද සිල්වා මහතා කියා සිට ඇත්තේ මෙම වර්තාව ක්‍රිකට් ආයතනයට ලැබිමට නියමිතව තිබුණත් තවමත් එය ලැබි නොමැති අතර ඒ පිලිබදව කිසිදු දැනුවත් කිරිමක් ද කර නොමැති බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close