Breaking News
Home / Gossip / කුසල්ගේ කලමනාකරු කියන කතාව

කුසල්ගේ කලමනාකරු කියන කතාව

තහනම් උත්තේජක චෝදනාවකට ලක්ව තාවකාලික තරග තහනමකට ලක්ව සිටින සිටින කුසල් ගැන ඉක්මනින්ම තිරණයක් ලැබෙනු ඇතැයි ඔහුගේ කලමනාකරු රවී ද සිල්වා මහතා පැවසුවා.කුසල් එම උත්තේජක සිතා මතා ගත්තේ නැතැයි ඔහුද කියා සිටියා.එමෙන්ම අයි.සි.සි යට ලෝක කුසලානය නිසා කුසල් ගැන අවදානයක් යොමු කිරිමට නොහැකි උනු බවත් ඉක්මනින්ම කුසල් පිලිබද ආරංචියක් ලැබෙනු ඇති බවත් ඔහු මාධ්ය වෙත කියා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close