Breaking News
Home / Gossip / කුලියාපිටිය දරුවා මතකද ?

කුලියාපිටිය දරුවා මතකද ?

ඒඩ්ස් වයිරසය ශරීර ගත වෙලා කියලා කොන්කරනු ලැබූ කුලියාපිටියේ දරුවාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට පහසුවක් ලෙස ලබාදුන් කුලී නිවෙසේ කුලී මුදල ගෙවීමට අබාන්ස් ආයතනය ඉදිරිපත් වී තිබෙනවා.

එම නිවෙසේ අවුරුද්දක කුලියට අදාළ චෙක්පත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ඊයේ (29දා) අබාන්ස් ආයතනයේ ඉන්ෆොමේෂන් සිස්ටම් අධ්‍යක්ෂ චතුර ජයවර්ධන මහතා විසින් ලබා දුන්නා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන එම දරුවාගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යෑමට පාසල අසල නිවෙසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත් අතර එම නිවෙසේ වසරක කුලිය මෙලෙස අබාන්ස් ආයතනය විසින් ලබා දී තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close