Breaking News
Home / Gossip / කිරුළපන රැළියට යන මන්ත්‍රීන්ට දැඩි විනය පියවර – මෛත්‍රීගෙන් සහතිකයක්.

කිරුළපන රැළියට යන මන්ත්‍රීන්ට දැඩි විනය පියවර – මෛත්‍රීගෙන් සහතිකයක්.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය පවා නැමැති පසුගිය ආන්ඩුවේ සුලු පිරිසකගේ වුවමනාවට මෙවර මැයි රැළි‍ය මුවාවෙන් පවත්වන ශ්‍රිලනිපය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට සහභාගි වෙන සියලුම මන්ත්‍රීන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද ගාල්ලේදී හිතව්ටහ් මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

තමා අවුරුදු එකහමාරක් පමණ සද්ද නොකර සිටියේ කොන්ද පණ නැති නිසා නොව, පක්ෂය ගැන සිතා බවත්, දිගින් දිගටම තමා කරගෙන යන යහපාලන වැඩපිලිවෙල කඩාකප්පල් කරමින් ඉතාමත් නින්දිත ආකාරයෙන් හැසිරෙන්නේ නම් තමා ඊට මුහුණ දීමට සූදානම් බවයි ජනාධිපතිවරයා මන්ත්‍රීන් හමුවේ කියා තිබෙන්නේ.

තමා දුර්වලයෙකු ලෙස හිතන අයට මැයි 2 වෙනිදා සිට පක්ෂය පිරිසිදු කරන ආකාරය දැක බලා ගත හැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා දැඩි ස්වරයෙන් එහිදී සඳහන් කොට තිබෙන බවත් සඳහන්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close