Breaking News
Home / Gossip / කිරුලපොන මැයි රැලියට සහභාගී වන සියල්ලෝම තරයේ පිළිපැදිය යුතු අවවාද 10 ක්..!

කිරුලපොන මැයි රැලියට සහභාගී වන සියල්ලෝම තරයේ පිළිපැදිය යුතු අවවාද 10 ක්..!

1. ඔබ කිරුළපොන ගියද වැරදීමකින් හෝ ඔබගේ බිරිඳ එහි රැගෙන නොයා යුතු ය.
හේතුව – තංගල්ල සභාපති ද එහි පැමිණිය හැකි බැවින් බිරිඳ සමග එහි යෑමෙන් සැමියාට දිවි අහිමි වීමට ඉඩ ඇති අතර බිරිඳට පතිවත අහිමි වීමට ඉඩ ඇත.

2. ඔබ කිරුළපොන ගියද ඔබගේ ගැහැණු දරුවන් එහි කැඳවාගෙන නොයා යුතු ය.
හේතුව – සාරුවා සුනිල්ද පැමිණෙන බැවින් ඔහුගේ ඊලඟ ශතකය වාර්තාකිරීමට ඔබගේ දරුවන් ද දායක කරගත හැකි බැවිනි.

3. ඔබ කිරුළපොන රැලියේ ආරක්ෂාවට යන පොලිස් නිළධාරියෙක් නම් ගල් පහර වලින් ආරක්ෂාවීමට විශේෂ විධි විධාන සලසාගත යුතු ය.
හේතුව – ඩී. වී. උපුල් එහි පැමිණෙනු ඇත.

4. ඔබ කිරුළපොන ගියද ඔබගේ රන් ආභරණ නිවසේ තබා යා යුතු ය.
හේතුව – ‘රත්තරං‘ එහි පැමිණෙන බැවිනි.

5. ඔබ කිරුළපොන ගියද බහතෝරන වියේ සිටින දරුවන් සමග නොයා යුතුය..
හේතුව – වාසුදේව එහි පැමිණීමට නියමිත බැවිනි.

6. ඔබ කිරුළපොන ගියද සෙල්ලම් වයසේ සිටින දරුවන් සමග නොයා යුතු ය.
හේතුව – සෙල්ලම් පිස්තෝල නගර සභාපතිද පැමිණීමට ඉඩ ඇති බැවින් ඔබගේ දරුවන් පිස්තෝල සෙල්ලම් වලට යොදා ගත හැකි බැවිනි.

7. ඔබ කිරුළපොන රැලිය වාර්තා කිරීමට යන මාධ්‍යවේදියෙක් නම් අන්තිම කැමැති පත්‍රය අත්සන් කර යා යුතුය.
හේතුව – ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන් රථයකින් පැමිණීමට ඉඩ ඇති බැවිනි.

8. ඔබ කිරුළපොන යන්නේ නම් ඔබගේ පාස්පෝට් එක නිවසේ තබා යා යුතුය.
හේතුව – විමල් වීරවංශ එහි පැමිණීමට නියමිත බැවිනි

9. කිරුළපොන යන සියල්ලෝම තමාගේ ආරක්ෂාව තමාම බලාගත යුතු ය..
හේතුව – ජුලම්පිටියේ අමරේ මල්ලී පැමිණීමට ඉඩ ඇති බැවින්  කිසිවෙකුට ඔබගේ ආරක්ෂාව පිළිබඳව වෙහෙසීමට ඉඩ ප්‍රස්තාවක් නැතිවිය හැක.

10. කිරුළපොන යන සියළුම කම්කරුවන් හදිසියේ එල්ල වන මුෂ්ටි ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් විය යුතු ය.
හේතුව – මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණීමට නියමිත ය. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close