Breaking News
Home / Gossip / ක්‍රීඩා ගුරුවරියක් වෙන්න සුදු කකුල් දෙකක් තියෙන්න ඕනේ – නාමල්

ක්‍රීඩා ගුරුවරියක් වෙන්න සුදු කකුල් දෙකක් තියෙන්න ඕනේ – නාමල්

මෙම පුවත වාර්තා වන්නේ 2014 දී ගම්පහ ප්රෙදෙශයෙනි.ගම්පහ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ තරුනියයක් උසස් පෙළ නිම වීමත් සමග රජයේ රැකියාවක් සොයමින් සිටියා.මැය ක්‍රීඩාව අතින් ඉහල දස්කම් පෙන්වූ තරුනියක්ද වුවා.ක්‍රීඩාව අතින් පාසල් සමයේදී සමස්ත ලංකා මට්ටම දක්වා ඇය දක්ෂතා පෙන්වා තිබෙනවා.ක්‍රීඩා ගුරුවරියක් වීම ඇගේ සිහිනයක්ව පැවතියා.රජයේ රැකියාවක් ලබා ගැනීමටනම් දේශපාලනය පසුබිමක් අවශ්‍ය නිසා මැය 2014 දී සුසාර දිනාල්ගේ මැතිවරණ කටයුතු සදහා උදව් වුවා.ගමින් ගමට යමින් ජන්ද පත්‍රිකා බෙදමින් මෙම තරුණිය සුසාර දිනාල්ට සේවය කළා.

පසුව අවසානයේදී මෙම තරුණිය සුසාර දිනාල් හමු වී ඇගේ පාසල් මට්ටමේ කුසලතා සහ සහතික පත්‍ර පෙන්වමින් ඇයට කෙසේ හෝ ක්‍රීඩා ගුරුවරියක් ලෙස පත් වීමක් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා . පසුව සුසාර දිනාල් ඇයට පවසා සිටියේ එසේ පත් වීමක් අවශ්‍ය නම් තාරුණ්‍යට හෙටක් වැඩසටහනට එක වන ලෙසය.එයට කැමති වූ ඇය පසුව සුසාර දිනාල්  සමගම නාමල් රාජපක්ෂ හමු වීමට ගොස් මෙ පිලිබදව නාමල්ට පවසා සිටියා.නාමල් රාජපක්ෂ ඇයට දිනයක් ලබා දී තමාගේ කාර්යාලයට පැමිණෙන ලෙස ඇයට කියා සිටියා.

නාමල් රාජපක්ෂ ලබා දුන් දිනයේදී ඇය නාමල් රාජපක්ෂගේ කාර්යාලයට යන්නේ ඇගේ සිහිනය එදින සැබැ වේවි යැයි යන සිතුවිල්ලෙනි.මද වෙලාවක් නාමල් රාජපක්ෂ සමග කතා කරමින් සිටියදී එම තරුණියගේ කකුල නාමල් විසින් අතින් අල්ලනු ලැබුවා.පසුව තවත් සුළු මොහොතකින්ද නාමල් එම තරුණියගේ කකුල අල්ලනු ලැබුවා.සර් යනුවෙන් කියමින් තරුණිය තමන් ඉගෙන සිටි පුටුවෙන් නැගිට සිටියා.එහිදී නාමල් ඇයට පැවසුවේ බය වෙන්න එපා ක්‍රීඩා ගුරුවරියක් වෙන්න ඕනෙනම් සුදු කකුල් දෙකක් තිබීමට අවශ්‍ය බවත් මම මේ ඔයාගේ ඒ සුදුසුකම තියෙනවද කියා බැලු බවත්ය.වහාම එම කාර්යාලයෙන් පිටවූ එම තරුණිය ඇයගේ ක්‍රීඩා ගුරුවරියක් වීමේ සිහිනයද එම මොහොතේම ඇත හරිනු ලැබුවා.

-දේශය වාර්තාකරු-

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close