Breaking News
Home / Gossip / ක්‍රිස් ගේල් ඉන්දියාවේ ලොක්කෙක් ගාවට ගිහින්

ක්‍රිස් ගේල් ඉන්දියාවේ ලොක්කෙක් ගාවට ගිහින්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මහා රෑ අමුත්තෙක් හම්බෙන්න ගිහින්.

මේ අමුත්තා තමා ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්….

බච්චන්ගේ නිවසේ රාත්‍රී ආහාරයක් සඳහා ලැබුණ ආරාධනාවක් නිසා තමා ගේල් ඊයේ එහි ගිහින් තියෙන්නේ..

මෙම හමුවීම අතිශය පුද්ගලික එකක්වූ අතර එහිදී ඔවුන් ලබාගත් එක් ඡායාරූපයක් පමණක් ගේල් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ දාලා තිබුණා. හැබැයි සමහර ඉන්දීය වෙබ් අඩවි කියනවා මැච් ෆික්ස් කරන්න ගේල් අමිතාබ් හමුවෙලා කියලා. ඒත් ගේල් කියනවා මේක ඉතා සුහද හමුවක් වගේම තමාට අමිතාබ් හමුවීමට ලැබීම ලොකු සතුටක් කියලා…

ලබන බ්‍රහස්පතින්දා (31) ඉන්දියාව හා බටහිර කොදෙව් කණ්ඩායම් අතර විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයක් පැවැත්වීමටද නියමිතය.

 

Capture-2-768x553

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close