Breaking News
Home / Gossip / ක්‍රිකට් මුල් පුටුව අර්ජුනට !

ක්‍රිකට් මුල් පුටුව අර්ජුනට !

ක්‍රිකට් ආයතනයේ පවතින අර්බුධකාරි සහ අනිසි පරිපාලනය හේතුවෙන් ක්‍රිකට් මුල් පුටුව තිලංග සුමතිපාලගෙන් ගැලවි අර්ජුන රණතුංගට හිමි විමට වැඩි ඉඩ කඩක් තිබෙන බවට විශ්වාස දායි ආරංචි මාර්ග ඔස්සේ අපට දැන ගැනිමට හැකි විය.

මේ පිලිබදව ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය ඉදිරියේදි යොමු විය හැකි බවත් වැඩි දුරටත් වර්තා වේ.අර්ජුන රණතුංග මහතා පවසන්නේ තමන්ට ක්‍රිකට් සභාපති දුරය හිමි වුවහොත් තමන් ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්නා බවයි

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close