Breaking News
Home / Gossip / ක්‍රිකට් ආයතනයට වාරණ නියෝගයක්.

ක්‍රිකට් ආයතනයට වාරණ නියෝගයක්.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් සහභාගී නොකර ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාරණ නියෝගයක් පනවා ඇත.

කොළඹ දිසා අධිකරණය මගින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close