Breaking News
Home / Gossip / කණ්ඩායමට උදව් කරනවාද?මහේල පිලිතුරු දෙයි

කණ්ඩායමට උදව් කරනවාද?මහේල පිලිතුරු දෙයි

මහේල ජයවර්ධන ශ්‍රි ලංකා කණ්ඩායමට මේ මොහොතේ ශක්තියක් වෙයි කියලා හුග දෙනෙක් බලං හිටියා.මේ පිලිබදව මහේල ජයවර්ධන අදහස් දක්වලා තියෙනවා.
ඔහු කියා සිටින්නේ මෙවැනි පුවත් කෙසේ මැවෙනවාද යන්න තමන් නොදන්නා බවත් ඉදිරියේදි තමන් කටයුතු කරන්නේ Espn ආයතනය සමග බවත් ශ්‍රි ලංකා කණ්ඩායම සමග නොවන බවත්ය.ඔහු මෙලෙස අදහස් දක්වලා තියෙන්නේ තම Twitter ගිනුමෙන්.ඒය පහතින් දැක්වෙනවා.

mahela3

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close