Breaking News
Home / Gossip / ඕස්ට්‍රේලියා තරගයට පැය කිහිපයයි – ඉන්දියාව හදිසියේ තණතීරුව වෙනස් කරලා

ඕස්ට්‍රේලියා තරගයට පැය කිහිපයයි – ඉන්දියාව හදිසියේ තණතීරුව වෙනස් කරලා

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය පැවැත්වෙන මොහාලි තණ තීරුව හදිසියේ වෙනස් කර තිබෙනවා.

 

එ් ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ ඉල්ලීම මතයි.

 

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයද එය තහවුරු කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය අද (27)වාර්තා කළා.

 

අද තරගයට සූදානම් කර තිබුණේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඉකුත්දා පැවති තරගයට සමාන තණ තීරුවක්.

 

එහෙත් ඉන්දීය කණ්ඩායම ඊට අකමැත්ත පළ කර ඇති අතර දැන් සකස් කර ඇත්තේ දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි අත්වන තණ තීරුවක් බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close