Breaking News
Home / Gossip / ඔස්ට්‍රේලියාව සමග විස්සයි විස්ස තරගාවලියට දින නියම වෙයි

ඔස්ට්‍රේලියාව සමග විස්සයි විස්ස තරගාවලියට දින නියම වෙයි

ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියාව අතර ලබන පෙබරවාරි මස එක්දින තරග 03 ක් හා විස්සයි විස්ස තරග 03 කින් සමන්විත කෙටි තරග සංචාරයක් ඔස්ට්‍රේලියාවෙි දි පැවැත්විමට අදාළ යෝජනාවක් පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කර තිබුණා .

මෙම යෝජනාවට පිළිතුරු දෙමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දන්වා ඇත්තේ ඒ දිනවල ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක නිරතවිමට නියමිත නිසා එක්දින තරගාවලියකට අනුමැතිය දිම අපහසු බවත් විස්සයි විස්ස තරග 03 සදහා නමි ගැටලුවකින් තොරව අවසරය දෙන බවත්ය. එක්දින තරගාවලිය වෙනුවට විස්සයි විස්ස පුහුණු තරග දෙකකට ද ඔස්ට්‍රේලියාව කැමැත්ත පල කොට තිබෙනවා….

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මස 17 , 19 ,සහ 22 වන දිනවල දි ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරගාවලිය පැවැත්විමට නියමිතය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close