Breaking News
Home / Gossip / ඔස්ට්‍රේලියාව සමග තුන්වන එක්දින තරගයෙන් පසු ඩිල්ෂාන් සමුගනී

ඔස්ට්‍රේලියාව සමග තුන්වන එක්දින තරගයෙන් පසු ඩිල්ෂාන් සමුගනී

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතම ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් නායකයෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු සංචාරය අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ලබන ඉරිදා දඹුල්ලේ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයට සහභාගී වන ඩිල්ෂාන් ඉන්පසුව සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව සඳහන්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙකටද ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන තිලකරත්න ඩිල්ෂාන් ඉන්පසුව පන්දුවාර 20 තරඟ වලින්ද සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close