Breaking News
Home / Gossip / “ඔය ලමයින් එවන්න මම ගාවට” ජනපතිගේ නිහතමානිත්වය

“ඔය ලමයින් එවන්න මම ගාවට” ජනපතිගේ නිහතමානිත්වය

මිට සුලු මොහොතකට පෙර ජනපතිතුමා යොවුන් පුරයට පැමිනියා.එහිදි කවුරුත් නොසිති වචන හුවමාරුවක් අපට අසන්නට ලැබුනා.

මගේ දරුවෝ මෙහෙ එන්න

යොවුන් පුර ලමයින්: ජනපතිතුමනි එක්ක ෆොටෝ එකක් ගහන්න පුලුවන් ද?

ආරක්ෂක අංශ: බෑ බෑ යන්න දෙන්න බෑ
ජනපති : මෙහෙ එන්න දරුවෝ
ඔය ලමයින් එවන්න මම ගාවට

මේ දෙබස ඇසුනේ අද යොවුන් පුරය ට ජනපති පැමිනි අවස්තාවේදි.අද අපි පිලිගත යුත්තේ එකම දෙයකි.එනෙම නිරහංකාර නිහතමානී ජනපතිවරයෙක් අපට සිටින බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close