Breaking News
Home / Tech / ඔයාගේ ෆොටො එකකට ලයික් 400ක් එකපාර ගන්න විදිහ.

ඔයාගේ ෆොටො එකකට ලයික් 400ක් එකපාර ගන්න විදිහ.

අද මම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා ෆෙස්බුක් දාන පොස්ට් එහෙකට හරි ෆොටො එහෙකට ලයික් 400ක් එකපාර ගන්න විදිහ.

මුලින්ම ඔයාලා යන්න මෙන්න මේ වෙබ් පිටුවට. 1

මේ වෙබ් පිටුවට ගියාට පස්සේ පහල ඇති Methods For Login To Official  ඊට පල්ලේහයින් තියෙන CLICK HERE  කියන CLICK කරපුවහම වෙන TAB එහෙක පිටුවක් එයි.තප්පර 5ක් ගියාට පස්සේ SKIP AD කියන එක CLICK කරලා ඒ PAGE එකට ඔයාලට යන්න පුලුවන්.

හොදයි ඔයලා ඒ PAGE එකට ගියාට පස්සේ ඇති STEP 1 කියලා.ඒ STEP 1 එකට ආදාල ICON එක CLICK කරහම ඔයාගේ ෆෙස්බුක් ගිණුමත් එක්ක සම්බන්ධ වෙනවා.ඊට පසුව එන ටික OK කරහම ඔයාලට ලැබෙයි අන්තිමටම SUCCESS කියලා.ඊට පස්සේ ඒ PAGE එකෙන් අයින් වෙන්න.

දැන් ඔයාලා යන්න STEP 2 කියන එකට. STEP 2 කියන එකට අදාල ICON එක කරහම එන URL එක COPY කරගන්න.එක COPY කරගත්තට පස්සේ අපි මුලින්ම ගිය පිටුව තියෙනේ,ඒ කියන්නේ 1මෙන්න මේ පිටුවට අයේ ඔයා යන්න.එහෙම ඒ පිටුවට ගියාට පස්සේ ඒ පිටුවේ පහලින්ම තියෙන

 

Methods For Login To  :-

 

  කියන තැන සුදු පාට කොටුවක් ඇති.අන්න එතන්ට ඔයා COPY කරගත්ත URL එක PASTE කරලා SUBMIT කරන්න.
ඊට පස්සේ ඉතින් එන PAGE එකෙන් VERIFY වෙන්න ඔයලා දන්නවනේ.එහෙම VERIFY වෙලා ගියාට පස්සේ එන PAGE එකේ තප්පර පහක් ගියාට පස්සේ SKIP AD කියන එක CLICK කරලා ඉලග එකට යන්න.

 

Welcome To Official

 

 මෙන්න මේතන ඇති USE OFFICIAL  කියන එක CLICK කරලා ඉස්සරහට යන්න.හොදයි ඔන්න දැන් ඔයාලට එයි ඔයාගේ ෆෙස්බූක් ගිණුමේ ඔයා දාලා තියෙන පොස්ට් ටික.ඔයාට LIKE අවශ්ය පොස්ට් එක මොකද්ද කියලා SUBMIT කරන්න.
මේ පිලිබදව ඔබට ගැටලු තිබේනවනම් COMMENT කරන්න.ඔයාගේ යාලුවන්ටත් බලන්න SHARE කරන්න අමතක කරන්න එපා.

 

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close