Breaking News
Home / Gossip / ඔබාමාගේ ආරක්ෂකයින් ලංකාවට එයි.

ඔබාමාගේ ආරක්ෂකයින් ලංකාවට එයි.

ඇමරිකා ජනපතිගේ ආරක්ෂකයින් පිරිසක් දිවයිනට පැමින තිබෙනවා.ඔවුන් මෙලෙස පැමින තිබෙන්නේ මෙරට ආරක්ෂක තත්වය පිලිබදව සොයා බැලිමටයි.
මෙයින් වඩාත් ඉගි කරන්නේ නොබො දිනකින්ම ඇමරිකා ජනපතිවරයා දිවයිනට පැමිනිමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් මිට ප්‍රථම ඇමරිකානු රාජ්ය ලේකම්වරයාද ප්‍රාකශ කර සිටියේ ඇමරිකා ජනපතිවරයා ශ්‍රි ලංකාවට පැමිනිමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

මිට පෙරද ඇමරිකා ජනපතිවරයා ශ්‍රි ලංකාවට පැමිණිමට සිටියත් ශ්‍රි ලංකාවේ තිබු මහ මැතිවරනය හේතු කොට ගෙන එය අවලංගු වුවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close