Breaking News
Home / Gossip / ඔබාමගේ ආරක්ෂකයින් ලංකාව ගැන හොයයි.

ඔබාමගේ ආරක්ෂකයින් ලංකාව ගැන හොයයි.

ඇමරිකානු ජනපති ශ්‍රි ලංකාවට පැමිණිම පිලිබදව මේ වන විට ඉගි පලවෙමින් තිබේනවා.ඒ එරට ආරක්ෂක නිලධාරින් විසින් ලංකාවේ ආරක්ෂක තත්වය පිලිබදව මේ වන විට සොයා බලමින් සිටින බව වාර්තා විමත් සමගය.කටුනායක සිට කොලබ දක්වා ඇති ආරක්ෂාව පිලිබදව ඔවුන්ගේ දැඩි අවධානයක් යොමු වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close