Breaking News
Home / Gossip / ඕනැම කණ්ඩායමක් පාරජය කල හැකියි.යන්න කලින් මාලිංග කියපු දේ

ඕනැම කණ්ඩායමක් පාරජය කල හැකියි.යන්න කලින් මාලිංග කියපු දේ

tnl_tv2බංගලාදේශයේදි අරම්භ විමට නියමිත ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සදහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ඊයේ(20) දිවයිනෙන් පිටත්ව ගියා.

අසියානු කුසලානය සදහා මෙන්ම ලෝක කුසලාන විස්සයි විස්ස සංචිතයට ක්‍රිඩා කරනු ලබන්නේ ද මෙම සංචිතයයි.

දිවයිනෙන් පිටත් විමට පෙර ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මෙසේ ප්‍රකාශ කර සිටියා.

“අපිට ඔනැම කණ්ඩායමක් පාරජය කල හැකි කණ්ඩායමක් සිටිනවා.අපි හොද තරගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.අපි තරගාවලියට රැගෙන යන්නේ ඔනැම වෙලාවක තරගයක ක්‍රිඩ කරන්න පුලුවන් ක්‍රිඩකයින්.නවකයින්ට වඩා අත්දැකිම් සහිත ජෙෂ්ඨයින් දක්ෂතා දැක්විය යුතුයි”10983343_1126233937400542_4464945330653119017_n

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close