Breaking News
Home / Gossip / ඒකාබද්ධ විපක්ෂයට 80% ජයක්..!

ඒකාබද්ධ විපක්ෂයට 80% ජයක්..!

පාර්ලිමේන්තුව තුළ තමන් ගෙන යන අරගලය සියයට 80කින් පමණ මේ වන විට ජයගෙන ඇතැයි එ්කාබද්ධ විපක්ෂය පවසනවා. ඊයේ (23) පස්වරුවේද පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට අදාළ විශේෂ සාකච්ඡාවක් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක්ද ඊයේ පස්වරුවේ පැවැත්වුණේ වර්තමාන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක් වුණා. එහිදී කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ තමාට කළ හැකි උපරිම සාධාරණය එ්කාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉටුකර ඇති බවයි.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close