Breaking News
Home / Gossip / එන්රික් ගෙනා සංගටයි මහේලටයි අධිකරණයෙන් කැදවිමක්

එන්රික් ගෙනා සංගටයි මහේලටයි අධිකරණයෙන් කැදවිමක්

මතභේදයට තුඩු දුන් ජනපි‍්‍රය ගායන ශිල්පී එන්රික් ඉග්ලීසියස්ගේ සංගීත ප‍්‍රසංගය සංවිධාන කළ ලයිව් ඉවෙන්ට් ආයතනයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (02) දැනුම් දුන්නා. එ් කොළඹ දිසා අධිකරණයට ගොනු කරන ලද සිවිල් නඩුවකට අදාළවයි.

අදාළ ප‍්‍රසංගයේදී ප‍්‍රභූ ප‍්‍රවේශපත‍්‍ර ලබා ගත් තමන්ට නිසි පහසුකම් සහ වින්දනයක් ලබාදීමට ප‍්‍රසංග සංවිධායකයන් අපොහොසත් වූ බවටයි සිවිල් නඩුව ගොනු කළ නීතිඥ නිෂාන් ප‍්‍රමිතරත්න මහතා සහ ඔහුගේ බිරිඳ චෝදනා කර ඇත්තේ.

එබැවින් තමන්ට රුපියල් මිලියන 11ක වන්දියක් ගෙවන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. සිද්ධිය අදාළ නඩුව ලබන 26 වැනිදා කැඳවීමට නියමිතයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close