Breaking News
Home / Gossip / එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)

එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)

මීට දශකයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිදු රාජ්‍ය නායකයෙකු අතට අත දී ලෙන්ගතු පිළිගැනීමට කැමැත්තක් නොදැක්වීය. මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටිමට වත් ඉදිපත් නොවීය. මේ හේතුවෙන් මහින්ද සහ එවක ඔහුගේ මාධ්‍ය අංශයට මහින්ද යන රට සහ හමුවන නායකයින්ගේ ජායාරූප සොයමින් ෆෝටෝ ෂොප් ආධාරයෙන් සංස්කරණය කොට මාධ්‍යයට බෙදා හැරීමටත් ඒවා බලපෑම් කොට පළ කරගැනීමටත් සිදු බව ප්‍රසිද්ධ රහසකි. එසේම යාන්තමින් හෝ ලොව පිළිගත් නායකයෙකු හමු වී ජායාරූපයක් ගැනීම වෙනුවෙන් මහින්ද එම රටවල ප්‍රචාරණ සමාගම්වලට ඩොලර් මිලියන ගණන් වියදම් කළ බවද ප්‍රකටය.

එදා මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිඳු සංවිධානයක ආරාධනාවක් හෝ ඊට ශ්‍රී ලංකාව එක්කර ගැනීමක් සිදු නොවීය. ඒ වෙනුවට මහින්ද කළේ ලොව කිසිදු පිළිගැනීමක් නැති ජාවාරම්කාර ඒකාධිපති පාලකයින් ඇති මුස්ලිම් සහ අප්‍රිකානු රටවල් පසුපස යෑමත් ඔහු සමඟ ලෝක බලවතුන්ට එරෙහි කයිවාරු ගැසීමත්ය. එහෙත් අද ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම හාත් පසින්ම වෙනස්ය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close