Breaking News
Home / Gossip / එජාප නායකත්ව අර්බුදය නැවතත්

එජාප නායකත්ව අර්බුදය නැවතත්

එක්සත් ජාතික පක්ෂය නියොජනය කරන සංවිධායකවරු විසින් මිලගට නයකයා වෙන්නේ කවුද යන ප්‍රශ්නයට මුහුන දිලා ඉන්නවා.ඒ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය සදහා මිලග කෙනා ඉක්මනට දැනගන්න ලැබෙයි යන ඉගි පල කිරිමත් සමගය.මේ වන විට එක්සත් ජාතික පක්ෂය ලංකාවේ පෙරළිකාර පක්ෂය වි හමාරය.එක්සත් ජාතික පක්ෂ නායකයා ගන්නා තිරන කිසි වෙකුටත් අනුමානයෙන් හෝ කලින් කිව නොහැක

මිලගට එක්සත් ජාතික පක්ෂයේ නායකයා සජිත් ප්‍රෙමදාස විය යුතු බව සංවිධායකවරු විසින් පවසයි.නමුත් ඉහල පෙලින් මෙයට විරුද්ධව මතයක් ගොඩනැගමින් පවති.2020 වන විට මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම චන්දයට ඉදිරිපත් වුවහොත් මේ තත්වය ඔවුන්ට වාසි දායක වනවාට කිසිම සැකයත් නැත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close