Breaking News
Home / Gossip / එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු ආගමනය අනුමත කරයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු ආගමනය අනුමත කරයි

අද සවස පැවැති එජාප කෘත්‍යාධිකාරී මන්ඩල රැස්විමේදී M K D S ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු එකසත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබදීමට එකමතිකව තිරණය කර තිබේ.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිනි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරියට එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතවී දේශපාලන කටයුතු සිදුකිරීමට නියමිතය.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close