Breaking News
Home / Gossip / එජාපයේ 70 වන සැමරුම වෙනුවෙන් ෆේස්බුක් ඇප් එකක්

එජාපයේ 70 වන සැමරුම වෙනුවෙන් ෆේස්බුක් ඇප් එකක්

එක්සත් ජාතික පක්ෂයේ 70වන සැමරුමට සමගාමිව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් ෆේස්බුක් ඇප් එකක් නිර්මාණය කොට තිබෙනවා.මෙමගින් ෆේස්බුක් සාමාජිකයන් හට ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පින්තුරය වෙනස් කර ගැනීමට හැකි වනවා .පහත ලින්ක් එක මගින් පිවිස ඔබට එම පහසුකම අත්විදිය හැක.

https://apps.facebook.com/unpprofilepic/

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close