Breaking News
Home / Gossip / එජාපයේ බර ඇදපු ෆේස්බුක් ක්‍රියාකාරීන් අසතුටින්..!!

එජාපයේ බර ඇදපු ෆේස්බුක් ක්‍රියාකාරීන් අසතුටින්..!!

එක්සත් ජාතික පක්ෂය එදා මෙදා තුර සමාජ ජාල වෙබ් අඩවි හරහා ජනතාව දැනුවත් කිරීමට සිටි එක කණ්ඩායමක් වූ GREEN BLOOD ෆේස් බුක් කණ්ඩායම මේ වන විට කළු පටි විරෝදතාවක් ආරම්භ කොට තිබෙනවා.GREEN BLOOD කණ්ඩායම යනු එක්සත් ජාතික පක්ෂයේ අසීරුම වකවානුවක් වූ 2009-2014 ත් අතර කාලයේ එජාපයේ දියාරුව යම්තාක් මට්ටමට නවත්වනු ලැබූ පිරිසකි.GREEN BLOOD යන නාමයට එජාප විරුද්ධවාදී සමාජ ජාල කණ්ඩායම් පවා තරමක බියක් දැක්වුවා.

කෙසේ වෙතත් මේ වන විට එම කණ්ඩායම තරමක අසතුටකින් සිටින බව වාර්තා වනවා.ඒ පක්ෂය වෙනුවෙන් එදා මෙදා තුර කාලයේදී කල කිසිම කැපකිරීමකට ඔවුනට නිසි ගෞරවයක් ලැබි නොමැති බව පවසමින්.ඔවුන් පවසන්නේ පක්ෂයට අලුතින් එක් වූ පිරිස් හට පක්ෂය තුල නව රැකියා ලබා දී ඇති බවත් ඔවුනට එලෙස නොලැබුණු බවත්ය.ඒ පිලිබදව ඔවුන් ෆේස්බුක් පිටු වල දැන්වීම් කිහිපයක්ද පල කර තිබුනා.එම දැන්වීම් පහතින්,

KolaBalakaya 600px 16 07 25

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close