Breaking News
Home / Gossip / එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් පත් කරන දවස ගැන රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් පත් කරන දවස ගැන රනිල් කියයි

එක්සත් ජාතික පක්‍සයට නව නායකත්වයක් තවත් වසර 10 කට පසු ලබා දෙන බව එම පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මානප්පෙරුම මහතා පවසන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ රැස්වීමේදී වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කල බවයි.

ඒ අනුව මේ වන විට 67 වන විය පසු කරමින් සිටින අගමැති වික‍්‍රමසිංහ වයස අවුරැුදු 77 වන තෙක් එජාප නායකත්වය දරනු ඇත.

ඔහු 1994 වසරේ සිට එජාපයට නායකත්වය දෙනු ලබන අතර තවත් වසර 10ක් නායකත්වය දරැවහොත් වසර 33ක් එජාප නායකත්වය දැරු නායකයාද වනු ඇත.

මේ 10 වැනිදා පැවැත්වෙන්නේ එජාපය බිහිවී වසර 70ක් සම්පූර්ණ වන සංවත්සරයයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close