Breaking News
Home / Gossip / එක්නැලිගොඩ සිද්ධිය – තවත් සැරයන්වරයෙකු රිමාන්ඩ්

එක්නැලිගොඩ සිද්ධිය – තවත් සැරයන්වරයෙකු රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ලබන 23 දක්වා රිමාන්ඩ් කර තිබේ.

රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙකු අද හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය දී ඇති බව අප වාර්තාකරු පැවසීය.

මෙම සිද්ධියට අදාළව දැනට මොහු සමග 8 දෙනෙකු රිමාන්ඩ් භාරයේ පසුවේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close