Breaking News
Home / Gossip / එංගලන්ත තරගය ඔන්න මෙන්න තිබිය දී ‘කොදෙව්වන්ට සුබ පතා’ ලංකාව ගැන මහේල කියන කතාව

එංගලන්ත තරගය ඔන්න මෙන්න තිබිය දී ‘කොදෙව්වන්ට සුබ පතා’ ලංකාව ගැන මහේල කියන කතාව

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (25) පැවැති තරගයෙන්  අනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙත සුබ පතා ඇති ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරග දෙක ජයගැනීමේ මහඟු අවස්ථාවක් සැලසීම පිළිබඳව ද අදහස් දක්වා තිබෙනවා.

 

ඉදිරි තරග තීරණාත්මක තරග  බවටද මහේල එහිදී සඳහන් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින් දැක්වෙනවා.

Capture

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close