Breaking News
Home / Gossip / එංගලන්තයෙන් එන අලුත් ක්‍රිකට් පුහුණුකරු මෙන්න

එංගලන්තයෙන් එන අලුත් ක්‍රිකට් පුහුණුකරු මෙන්න

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ දක්ෂතා වර්ධන කළමනාකරු ලෙස නව තනතුරක් සඳහා එංගලන්ත කි‍්‍රකට් පුහුණුකරුවෙකු වන සයිමන් විල්ස් පත්කර තිබෙනවා. 

ජූනි මස පළමුවැනිදා සිට ඔහු වැඩ භාර ගන්නා බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයන්ගේ කී‍්‍රඩා කෞෂල්‍ය නංවාලීම මෙම නව තනතුරේ අපේක්ෂාව වනවා.

මේ වන විට 42 වැනි වියේ පසුවන සයිමන් විල්ස් කඩුලූ රකින්නෙකු ලෙස සහ පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වූවෙක්. 

මීට පෙර එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමේ ඉහළ දක්ෂතා වර්ධන කළමනාකරු ලෙස ඔහු කටයුතු කළා. 

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close