Breaking News
Home / Gossip / එංගලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එංගලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලබන මැයි මස එංගල්නත කණ්ඩායම එක්ක පැවැත්වෙනන නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගිවෙන ශ්‍රී ලංකා සංචිතය නම් කරලා තියෙනවා.

එම සංචිතය පහතින් බලන්න…

1. ඇන්ජලෝ මැතිව්ස් (C)

2. දසුන් ශානක

3. දිනේෂ් චන්දිමාල් (VC)

4. දම්මික ප්‍රසාද්

5. ධනංජය සිල්වා

6. දිල්රුවන් පෙරේරා

7. දිමුත් කරුණාරත්න

8. දුෂ්මන්ත චමීර

9. ජෙෆ්රි වැන්ඩසි

10. කසුන් රාජිත

11. කුසල් සිල්වා

12. කුසල් මෙන්ඩිස්

13. මිලින්ද සිරිවර්ධන

14. නිරෝෂන් දික්වැල්ල

15. නුවන් ප්‍රදීප්

16. රංගන හේරත්

17. ශාමින්ද එරංග

18. සුරංග ලක්මාල්

19. තරංග පරණවිතාන

20. විශ්ව ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරග තුනක්, එක්දින තරග 5ක් වගේම විස්සයි විස්ස එක් තරගයක් පැවැත්වෙන්න නියමිතයි.

ඒ වගේම එම සංචාරයේදි ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම එක්ක එක්දින තරග දෙකකට සහභාගි වෙන්න නියමිතයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close