Breaking News
Home / Gossip / උදාර ජයසුන්දර ද්විත්ව ශතකය අභියස

උදාර ජයසුන්දර ද්විත්ව ශතකය අභියස

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ එස්.එස්.සී සහ රාගම කණ්ඩායම් අතර තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (03 වැනිදා) ආරම්භවූ අතර රාගම කණ්ඩායම පළමු දිනය නිමාවනවිට පළමු ඉනිමට කඩුලූ 2 ක් දැවී ලකුණු 380 ක් ලබා සිටියේය.
උදාර ජයසුන්දර පන්දු 279 කදී හතරේ පහර 19 ක් සමගින් නොදැවී ලකුණු 184 ක් සහ ළහිරු තිරිමාන්න පන්දු 166 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 115 ක් රැුස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
දෙවන කඩුල්ල සදහා ලකුණු 112 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට උදාර ජයසුන්දර සහ උදාර ජයසුන්දර සමත්වූ අතර තෙවන කඩුල්ල සදහා ලකුණු 216 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට උදාර ජයසුන්දර සහ උදාර ජයසුන්දර සමත්වූහ.

 රාගම – පළමු ඉනිම –  ඕවර 90 කදී කඩුලූ 2 ක් දැවී 380
(උදාර ජයසුන්දර නොදැවී 184, ළහිරු තිරිමාන්න නොදැවී 115, තිලක්ෂ සුමනසිරි 46, ළහිරු මිලන්ත 23)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close