Breaking News
Home / Gossip / උතුරේ ජනතාවගේ හිත් දිනා ගන්න මට බැරි වුණා – මහින්ද කියයි (වීඩියෝ)

උතුරේ ජනතාවගේ හිත් දිනා ගන්න මට බැරි වුණා – මහින්ද කියයි (වීඩියෝ)

වටවල පොලිස් වසමට අයත් රොසැල්ල ගිලිස්ටන් වතුයායේ ඉදිකිරිමට යෝජිත හින්දු කෝවිල සදහා මුල්ගල තැබිම හිටපු ජනපති හා කුරුණැගල

දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා අතින් එම වතුයායෙදි අද (06) සිදු කළා. එම වතුයායේ කෝවිල් පරිපාලන සභාව මගින් සංවිිධානය කර තිබු උත්සවයට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුගමගේ, දිලුම් අමුණුගම, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
සී.බි රත්නායක මහතා ඇතුලු වතුකමිිකරුවන් විශාල පිරිසක් පැමිිණ සිටියා.

එහිදී උත්සව සභාව ඇමතු මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ උතුරේ ජනතාවගේ හිත් දිනා ගැනීමට නොහැකි වූ බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close