Breaking News
Home / Gossip / උතුරු මහඇමති ඉල්ලීම හුසේන් කුමරු ඉවත දායි

උතුරු මහඇමති ඉල්ලීම හුසේන් කුමරු ඉවත දායි

බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට බල කරන්නැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන් කුමරුගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරේ ආරංචි කියයි. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිදහස් කළ යුත්තේ නඩු විභාගයකින් පසුව බව මානව හිමිකම් කොමිසාරිස් කියා තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close