Breaking News
Home / Gossip / ඉහළ අහසේ ඇවිදපු අද්භූත මිනිස් ඡායාරූපය ලොවම මවිත කරයි – සමහරු තිගැස්සිලා

ඉහළ අහසේ ඇවිදපු අද්භූත මිනිස් ඡායාරූපය ලොවම මවිත කරයි – සමහරු තිගැස්සිලා

මේ ලෝකේ වෙන සමහරක් දේවල් ගැන අපිට හරියටම ඇත්තද බොරුද කියලා කියන්න බෑ. මොකද ඒ දේවල් අද්භූත සිදුවීම් නිසා. ඒවා අපේ සිතට ප්‍රහේළිකාවක් වගේ.

මේ වගේ අද්භූත සිද්ධියක් වෙලා තියෙනවා අයර්ලන්ත ජාතිකයකු වන නික් ඕ ඩොනර් කියන පරිඝණක මෘදුකාංග සමාගම් කළමනාකාරවරයකුට.

ඔහු විසින් අඩි 30000 ක් ඉහළ අහසේ වලාකුළක දුටු විශ්මිත මිනිස් රූපය ඡායාරූප ගත කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ එය අද්භූත සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා.

ඉකුත් ජනවාරි මාසයේ නික් ඕ ඩොනර් තම සේවා අවශ්‍යතාවයක් සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ලන්ඩනය දක්වා ජෙට් ගුවන් යානයකින් ගමන් කරනවා. ඒ අතර තුර තමා මේ අරුම පුදුම සිද්ධිය දර්ශනය වෙලා තියෙන්නේ.

මේ අපුරු මිනිස් රූපය විනාඩි  දෙකක පමණ කාලයක් තිබිලා තියෙන අතර අධි තාක්ෂණ කැමරාවක් මගින් එම සිද්ධිය ඡායාරූප ගත කරලා.

ඒ මොහොතේ ඩොනර් සමඟ සිටි කාන්තාවන් කිහිප දෙනකුද එම රුව නැරඹිමත් එක්ක තිගැස්මකට ලක්වෙලා තියෙනවලු.

ඉතින් දැන් මේ ඡායාරුපයෙන් ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close