Breaking News
Home / Gossip / ඉන්දු ශ්‍රි ලංකා 20 20 තරගාවලිය ජාතික රුපවාහිනියෙන් විකාශය කරන්නේ නැහැල්ලු..

ඉන්දු ශ්‍රි ලංකා 20 20 තරගාවලිය ජාතික රුපවාහිනියෙන් විකාශය කරන්නේ නැහැල්ලු..

මේ මස 9 වෙනිදා අරම්භ වන ඉන්දු ශ්‍රිලංකා 20 20 තරගාවලිය විකාශනය නොකරන බව ජාතික රුපවාහිනිය පවසා තිබෙනවා.කෙසේ වෙතත් ක්‍රිඩා ලොලින් නම් මේකට දැඩි අප්‍රසාදයක් තමයි දක්වන්නේ.නමුත් අප කල විමසිමකදි ඔවුන් පැවසුවේ මේ පිලිබද අවසන් තිරනය හෙට ලබා දෙනු ඇති බවයි.සුව හසක් ක්‍රිඩා ලොලින්ගේ බලාපොරොත්තු කඩ කරන්නට තරම් මේරට වගකිවයුතු මාධ්යයක් මෙලෙස හැසිරෙන්නේ ඇයි දැයි අපි නොදනිමු.

මෙ පිලිබද තවත් තොරතුරු අපට ලැබුනු සැනින් ඔබට ඉදිරිපත් කිරිමට අප සුදානම්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close