Breaking News
Home / Gossip / ඉන්දීය සේවා හුවමාරුවට මහින්ද කැමැත්ත පළ කරා – ඉන්දීය මහකොමසාරිස්

ඉන්දීය සේවා හුවමාරුවට මහින්ද කැමැත්ත පළ කරා – ඉන්දීය මහකොමසාරිස්

දැනට උද්ගත වී ඇති ශ්‍රිලංකා – ඉන්දීය ගිවිසුම පිළිබඳව අදහස් පළකර ඇති ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සීපා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා ඉන්දියාව අතර සමීප සාකච්ඡා පැවැති බවත් එයට ද සේවා වෙළදාම ඇතුළත්ව තිබූ බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබූ බවත්ය.

එවැනි පසුබිමක වත්මන් ආණ්ඩුව සමගින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ‘ඉට්කා ගිවිසුම’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඔහුගේ හිතවාදීන් සිදුකරන වත්මන් ප්‍රකාශ පිළිබඳව පුදුමයට පත්වන බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close