Breaking News
Home / Gossip / ඉන්දීය විදේශ ඇමති ලංකාවට එයි

ඉන්දීය විදේශ ඇමති ලංකාවට එයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

දහවල් 12.30 ට පමණ විශේෂ ගුවන් යානයකින් ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි බව ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග 14 දෙනෙකුගෙන් සමන්විත  ඉන්දිය දූත පිරිසක් ද පැමිණ තිබේ.

ඉන්දු – ලංකා ඒකාබද්ධ කොමිසමේ 09 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඉන්දිය විදේශ කටයුතු ඇමතිවරිය දිවයිනට පැමිණි අතර ඇය හෙට දිනය දක්වා මෙරට රැදී සිටිමට නියමිතව තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close