Breaking News
Home / Gossip / ඉන්දිය ප්‍රබල ක්‍රිකට් ක්‍රිඩයන් දෙදෙනෙකුට තහනම් උත්තේජක චෝදනා

ඉන්දිය ප්‍රබල ක්‍රිකට් ක්‍රිඩයන් දෙදෙනෙකුට තහනම් උත්තේජක චෝදනා

ඉන්දිය ප්‍රබල ක්‍රිකට් ක්‍රිඩයන් දෙදෙනෙකුට තහනම් උත්තේජක චෝදනා එල්ල වි ඇති බවට මිට සුලු මොහොතකට පෙර ඉන්දියාවේ NDTV රුපවාහිනි සේවය වර්තා කර සිටියා.

 
තවමත් ඔවුන් දෙදෙනාගේ නම් හෙලි කර ගැනිමට නොහැකි වුවත් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රිකයන් දෙදෙනෙකු බවයි වර්තා කර සිටියේ.විශේෂ ක්‍රිඩකයන් දෙදෙනෙකු වන බැවින් තවමත් ඔවුන් පිලිබදව නිවරදි තොරතුරක් ඉන්දිය ක්‍රිකට් බලධාරින් විසින් ලබා දි නොමැති බවයි ඔවුන් වර්තා කර සිටියේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close