Breaking News
Home / Gossip / ඉන්දියාව හොර කරලා ස්ට්වී ස්මිත්ව දවා ගත්ත එක ඕස්ට්‍රේලියාව පත්තු කරයි – දෝනිට කළු පැල්ලමක් !

ඉන්දියාව හොර කරලා ස්ට්වී ස්මිත්ව දවා ගත්ත එක ඕස්ට්‍රේලියාව පත්තු කරයි – දෝනිට කළු පැල්ලමක් !

ඉන්දියාව කොහොම හරි ඕස්ට්‍රේලියාවට ගහලා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා. කෝලි ගේ පිතිහරඹය ගැනත් කට්ටිය ගොඩක් අගය කරනවා.

හැබැයි ඉන්දියාව දිනලත් පරාදයි කියලා ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය පෙන්වා දෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් නායක ස්ටීව් ස්මිත්ගේ දැවී යාම, අනෙක තමා ඉන්දියාවට ඕන විදියට පිටිය වෙනස් කිරීම. මේකෙන් දෙවැනි එක ගැන ඔයාලට දැනටමත් අපි කියලා තියෙන්නේ..

ස්ට්වී ස්මිත්ගේ දැවී යාම සම්බන්ධයෙන් ඉන්දියාවට කළු පැල්ලමක් ඇති වෙනවා කියලා ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය කියනවා.

විනිසුරු මෙය දැවීයාමක් ලෙස එකවර ප්‍රකාශ කිරීමත් ප්‍රහෙළිකාවක්ලු..අනික යුවරාජ් සිං සහ පන්දුව රැකගත් දෝනි එය පිත්තේ වැදුනේ නැති බව දැන දැනත් විනිසුරුගෙන් දැවී යාමක් ලෙස ඉල්ලීමත් විමතියට පත් වෙන කාරණයක් කියලයි ඕස්ට්‍රේලියාවේ කට්ටිය කියන්නේ..

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close