Breaking News
Home / Gossip / ඉන්දියාව පැරදුණු දුකට තරුණියක් ගෙලවැළලාගනී

ඉන්දියාව පැරදුණු දුකට තරුණියක් ගෙලවැළලාගනී

ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ඉන්දියාව පරාජය වීම ඉන්දීය ජාතිකයන්ගේ දෙනෙතට කඳුලක් එක් කළා.තම රට ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමේ දුක දරාගැනීමට නොහැකි වූ තරුණියක් ගෙලවැළලාගෙන මියගිය පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වලින් වාර්තා වනවා.

 

කෙසේ වෙතත් ඇගේ පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ ඊයේ අවසන් පූර්ව තරඟය නිම වීමෙන් පසු ඇය දැඩි කනස්සල්ලකින් සිටි බවයි.අදාල තරුණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.ක්‍රීඩාව යනු ජය, පරාජය දෙකම සතු දෙයක් බව හොඳින් අවබෝධ කරගෙන ක්‍රීඩාවට ආදරය කළ යුතු බවට ලොවට පවසන මෙම සිදුවීමද බොහෝ ක්‍රීඩා ලෝලීන්ට උගත යුතු පාඩමක් බවයි විචාරකයින් පවසන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close