Breaking News
Home / Gossip / ඉන්දියාව කොරවෙන්න ක්‍රිස් ගේල් ලොකු ටෝක් එකක් දෙයි

ඉන්දියාව කොරවෙන්න ක්‍රිස් ගේල් ලොකු ටෝක් එකක් දෙයි

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම සඳහා අනිද්දා ඒ කියන්නේ මාර්තු 31 සටන් වදින්න සුදානම්. කණ්ඩායම් දෙකම හොඳ තැනක ඉන්න නිසා එදාට උණුසුම් තරඟයක් දකින්න ලැබේවි.

මේ තරඟයට ක්‍රිස් ගේල් ගේ සුදානම මොකක්ද ? ක්‍රිස් බයේන්ද සෙල්ලම් කරන්නේ කියලා මාධ්‍යවේදීන් ඊයේ ක්‍රිස් ගෙන් ප්‍රශ්න කළා. මේ ක්‍රිස් ඒවාට දීපු උත්තර …

“ක්‍රිස් ගේල් ඕනෑම දේකට සුදානම්. මොන පන්දු යවන්නද මට පන්දු යවන්නේද කියලා වැදගත් නෑ. ක්‍රිස් ගේල් අනිවාර්යෙන්ම පන්දුවලට ලොකු පහරවල් එල්ල කරනවා. විස්සයි විස්ස හැදිලා තියෙන්නෙම ක්‍රිස් ගේල්ට..ලේසි වුනත් අමාරු වුණත් ක්‍රිස් ගේල් සටන් කරනවා..”

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close