Breaking News
Home / Gossip / ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Dasun Shanaka of Sri Lanka celebrates the wicket of Hardik Pandya of India during the first Paytm T20 Trophy International match between India and Sri Lanka held at the MCA Cricket Stadium in Pune on the 9th February 2016 Photo by: Ron Gaunt / BCCI / Sportzpics

ඉන්දියාවට එරෙහිව පූනේහිදී පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 18යි පන්දු 5කදී ලකුණු 101කට දැවී ගියේය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 105ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close