Breaking News
Home / Tech / ඉතාලියේ ලැම්බෝගිනියට සම වෙන්න හදන ලංකාවේ සුපිරි ඉලෙක්ට්‍රික් කාර් ඒක-VIDEO

ඉතාලියේ ලැම්බෝගිනියට සම වෙන්න හදන ලංකාවේ සුපිරි ඉලෙක්ට්‍රික් කාර් ඒක-VIDEO

ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ එංගලන්තය වගේ රටවල් සුපිරි මෝටර් රථ නිෂ්පාදනය කරනවා. ඒ රටවල් සංවර්ධිත රටවල්. හැබැයි ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක් සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න හදනවා කිව්වොත් ඔයාලට ඒක විශ්වාස කරන්න පුළුවන්ද ?

ඔව්.. ශ්‍රී ලංකාව වගේ රටකත් සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය වෙනවා.

“වේගා” ඒ සුපිරි මෝටර් රථයයි. මේක රේසිං කාර් වර්ගයට අයත් එකක්. මේ මෝටර් රථය ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරන්න සුදානම් වෙන්නේ කෝඩ්ජන් (CodeGen) සමාගමයි.

සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරලා අපේ රටේ නම බබළවන්න හදන මේ සමාගමේ ප්‍රධානියා හර්ෂ සුභසිංහ මහතා. මේ ව්‍යාපෘතියේ කළමණාකරු ලෙස කටයුතු කරන්නේ ආචාර්ය බේශාන් කුලපන මහතා.

තාක්ෂණයෙන් නිර්මාණය වන සුපිරි නිර්මාණ හොයාගෙන යන Gossip Tech අපි මේ සුපිරි “වේගා” කාර් එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලන්න ඒක හදන තැනටම ගියා. ඉතිං මේ ගැන අපි හැම විස්තරයක්ම ආචාර්ය බේශාන් කුලපන මහතා කිව්වා.

ඔබේ ඕනෑම තාක්ෂණික නිර්මාණයක් ගැන අපිට කියන්න අපි ලෝකයටම ඒක පෙන්නන්න සුදානම්..

Copy by-gossipking

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close